
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
76 වැනි ජාතික නිදහස් දිනය අදට යෙදී තිබුණ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජාතික ධජ ප්‍රදර්ශනය කර නොතිබුණු ආකාරයක් දැකගත හැකි විය.
වෙනත් නිදහස් දිනවලදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හෝ නිවාස සහ කාර්යාල පරිශ්‍රවල ජාතික ධජය ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය දැකගත හැකි වුව ද මෙවර එවැනි තත්ත්වයක් දක්නට නැත.
ජාතික කොඩිය ප්‍රදර්ශනය කර තිබෙනු විශේෂයෙන් දක්නට ලැබෙන්නේ රාජ්‍ය ආයතන ආශ්‍රිතව පමණි.
යුද්ධය පැවති සමයේ පවා මෙරට ජනතාව නිදහස් දිනයේ අභිමානයට ගරු කරමින් සිය නිවෙස්වල ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබිණි.
එහෙත් මෙවර එවැනි තත්ත්වයක් දක්නට නොලැබීමෙන් කියාපාන්නේ ජනතාව පත්ව සිටින පීඩාවේ තරම ද ?
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart