
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රචාරක පුවරු, කටවුට් සහ පෝස්ටර්වල තම රුව යොදා නොගන්නා ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නියෝගයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්‍රචාරක කටයුතුවලදී සිය ඡායාරූප ඇතුළත් කිරීමෙන් වළකින ලෙස ඔහු සෙසු දේශපාලන නායකයන්ගෙන්ද ඉල්ලා තිබේ.
සටන් පාඨ දේශපාලනයට වඩා ජනතා අවශ්‍යතාවලට ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපති වික්‍රමසිංහ, එවැනි ක්‍රියාවන් රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බව සඳහන් කර ඇත.
සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට තම දීර්ඝකාලීන විරෝධය යළිත් අවධාරණය කර ඇති ජනාධිපතිවරයා සියලු දෙනාඑක්ව නව දේශපාලන ගමනක් යායුතු බව පෙන්වාදී තිබේ.
මඩකලපුව, චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වැනි සංවත්සර උත්සවයට ඊයේ එක්වෙමින්ද ජනාධිපතිවරයා ඔහු මෙම අදහස් පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart