
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන 8 ක් ලබා ගෙන තිබේ.
එම පක්ෂය හිමිකර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 368,229 ක් වේ.
සමගි ජන බලවේගය ඡන්ද 133,041 ක් ලබා ගනිමින් ආසන තුනක් හිමිකර ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රත්නපුර දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් ලබා ගැනීමට නොහැකි විය.
එමෙන්ම නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායිකා පවිත්‍රා වන්නිආරච්චිට ද සිය ආසනය අහිමි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart