
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන නවසීලන්ත සංචිතය සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් සුවිශේෂී ආකාරයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දරුවෝ, ඔවුන්ගේ බිරියෝ සහ පෙම්වතියෝ අදාළ ක්‍රීඩකයාගේ අංකය සහ තමන්ට ඔහු සමග පතින සම්බන්ධතාව විඩියෝවකට ප්‍රකාශ කරති.
මෙම හෘදයාංගම වීඩියෝව ක්ෂණිකව සමාජ මාධ්‍යවල වෛරසයක් බවට පත්ව ඇති අතර, රසිකයන් එය “ඇදහිය නොහැකි” සහ “වඩාත්ම නිර්මාණාත්මක” වීඩියෝවක් ලෙස හඳුන්වා ඇත.
නවසිලන්ත එක්දින ලෝක කුසලාන සංචිතය වන්නේ;
කේන් විලියම්සන් (නායක)
ට්‍රෙන්ට් බෝල්ට්
මාර්ක් චැප්මන්
ඩෙවොන් කොන්වේ
ලොකී ෆර්ගියුසන්
මැට් හෙන්රි
ටොම් ලේතම්
ඩැරිල් මිචෙල්
ජිමී නීෂම්
ග්ලෙන් ෆිලිප්ස්
රචින් රවීන්ද්‍ර
මිචෙල් සැන්ට්නර්
ඉෂ් සෝදි
ටිම් සවුති
විල් යන්ග්
Our 2023 @cricketworldcup squad introduced by their number 1 fans! #BACKTHEBLACKCAPS #CWC23 pic.twitter.com/e7rgAD21mH
— BLACKCAPS (@BLACKCAPS) September 11, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart