
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය වශයෙන් පිළිගත් ලංකා තේ සන්නාමය හරහා ශ්‍රී ලංකාව කෙරෙහි අන්තර්ජාතික උනන්දුව ඉහළ නැංවීමේ අරමුණින්, හපුතලේ නව සංචාරක කලාපයක් පිහිටුවීමට ඌව පළාත් සභාව සැලසුම් කර ඇතැයි නිවේදනය කර ඇත.
යෝජිත භූමිය හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටි පන්කෙටිය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ කහගල්ල ප්‍රදේශයේ අක්කර හතරක පමණ ඌන උපයෝජන තෘණ බිම් ආවරණය කරයි.
ඉදිරියේදී ආරම්භ වන කහගල්ල සංචාරක කලාපය තුළ ලංකා තේ උරුම කෞතුකාගාරයක් සහ උද්භිද උද්‍යානයක් ඇතුළත් වන අතර, එමඟින් එම ප්‍රදේශයේ දේශීය හා විදේශීය අමුත්තන් සඳහා සංචාරක ගමනාන්තයක් බවට පත්කිරිමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart