
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ළමුන් සංඛ්‍යාව පසුගිය වසරේ 40,000කින් පමණ අඩු වී ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවේ උපත් සංඛ්‍යාව අඩුවීම පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම අඩුවීමට හේතුව විය හැකි බවයි.
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම අඩුවීමේ ප්‍රවණතාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි.
2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගත් මුළු ළමුන් සංඛ්‍යාව 304,105කි.
2022 දී, සංඛ්‍යාව 11,889 කින් අඩුවී 292,216 දක්වා පහත වැටී ඇත.
මේ අතර 2022 වසරේ පුද්ගලයන් 258,235ක් පවුල් සැලසුම් ක්‍රම භාවිත කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් 30,719ක් වාසෙක්තමි ශල්‍යකර්මය සඳහා තෝරාගෙන ඇති බව ද පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart