
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීමට පහසුකම් සැලසීම සඳහා රජය විසින් නව රෙගුලාසි සකස් කිරීමේ ක්රියාවලිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ වසර අගදී එලොන් මස්ක් ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ද වාර්තා විය.
ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්රධානී සහ X සමාජ වේදිකාවේ හිමිකරු වන ප්රකෝටිපති මස්ක් සමඟ සාකච්ඡා කළ ජනාධිපති රනිල් වික්රමසිංහ ඔහුට ශ්රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.
තාක්ෂණ රාජ්ය ඇමැති කනක හේරත් පවසන්නේ ස්ටාර්ලින්ක් ශ්රී ලංකාවේ දියත් කිරීම සඳහා මේ වසරේ මාර්තු මාසයේදී අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ වෙනුවෙන් නව රෙගුලාසි කෙටුම්පත් කිරීමේ ක්රියාවලියක මේ වන විට යෙදී සිටින බව ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart