
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළකිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඔහු මේ බව පැවසුවේ මහනුවරදී ඊයේ පැවති හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන්ගේ සංසදයේදීය.
එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්රමසිංහ ද සහභාගි විය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසුවේ, තමා වෙනුවෙන් සහය දැක්වීමට ඉදිරිපත්වී සිටින සියළු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහිදී ප්රකාශ කර තිබේ.
හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛනයක් ද එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේය.
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart