
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙදර්ලන්ත ක්රිකට් ක්රීඩක තේජා නිදමනුරු තම කණ්ඩායම 2023 ICC ක්රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත් හිස මුඩු කරන බවට දුන් පොරොන්දුව ඉටුකර ඇත.
ස්කොට්ලන්තය පරදවා නෙදර්ලන්තය ඊයේ(06) ලෝක කුසලානයට සුදුසුකම් ලැබීය.
මෙහි දැක්වෙන්නේ තේජා එම පොරොන්දුව ඉටුකළ ආකාරයයි.
Teja Nidamanuru is a man of his word. ??#ICCWorldCupQualifier #CWC23 pic.twitter.com/6kUzpom6FF
— Cricket?Netherlands (@KNCBcricket) July 7, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart