
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු කොරියාවේ පැවැත්වෙන 12වැනි ආසියානු යොවුන් නෙට්බෝල් ශුරතාවලියේ පළමු ජය 94ට 08ක් ලෙස දකුණු කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ(11) වාර්තා කර ඇත.
පළමු වටය 25-03 ලෙසත්, දෙවන වටය 24-03 ලෙසත්, තුන්වැනි වටය 19-02 ලෙසත්, අවසන් වටය 26-00 ලෙසත්, ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායම ජය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා නෙට්බෝල් පිළ අද බෲනායි කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.
දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය ලබන 17වැනිදා දක්වා කණ්ඩායම් 11ක සහභාගිත්වයෙන් පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart