
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් යටතේ සේවය කළ නිලධාරිනියක් සමග පැවැති ප්‍රේම සම්බන්ධයක් හෙළිකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ස්විට්සර්ලන්තයේ නෙස්ලේ සමාගම සිය ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ට් ෆ්‍රීක්ස් හදිසියේම සේවයෙන් පහකර ඇති බව වාර්තා වේ.
එම සමාගම ප්‍රකාශ කළේ, ඔහු පාලනය භාරගෙන හරියටම වසරකට පසුව මෙම සේවයෙන් පහකිරීම සිදුවන බවයි.
Nespresso කෝපි ඒකකයේ ප්‍රධානියා වූ ප්‍රවීණ අභ්‍යන්තර නිලධාරියකු වන Philipp Navratil වහාම ක්‍රියාත්මක වන පරිදි අනුප්‍රාප්තිකයා ලෙස පත්කර ඇති බව ද වාර්තා වේ.
තරඟකාරී නිෂ්පාදන සහ එක්සත් ජනපද වෙළඳ තීරුබදු මධ්‍යයේ අභියෝග එල්ල වෙමින් පවතින පසුබිමක් තුළ නෙස්ලේ සමාගම මෙම සිදුවීම හමුවේ අභ්‍යන්තර අර්බුධයකට ද මුහුණ පා සිටියි.
නෙස්ලේ සමාගම පැවසුවේ ෆ්‍රීක්ස් සේවයෙන් පහකළේ ඍජු යටත් නිලධාරිනියක සමඟ අනාවරණය නොකළ ආදර සබඳතාවක් පිළිබඳව සිදුකරන කරන ලද පරීක්ෂණයකින් පසුව බවයි.
Nestle හි වටිනාකම් සහ පාලනය සමාගමේ ශක්තිමත් පදනම වන බවත් ඔහුගේ වසර ගණනාවක සේවයට ලෝරන්ට්ට ස්තූතිවන්ත වන බවත් සමාගමේ ඉහළ පරිපාලනය පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart