
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක එළඹෙන මහමැතිවරණය සඳහා තරග නොකරන බව වාර්තා වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.
අකිල විරාජ් කාරියවසම් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැද පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙක් විය.
අනතුරුව ඔහු කලක් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අතර ඉන්පසුව ජනාධිපති උපදේශක ධූරයක් ද දැරුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart