
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිත්‍ර රටවල් දැනටමත් මධ්‍යධරණී මුහුදේ අමතර ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව නේටෝ (NATO) නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මේ බව අනාවරණ වූයේ තෙල් ප්‍රවාහනය සඳහා තීරණාත්මක ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමා රටවල් හතක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
ඒ අනුව අදාළ නේටෝ නිලධාරියා පවසා ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව ඇතුළුව, තමන්ට තවදුරටත් කළ හැකි දේ පිළිබඳව එක් එක් මිත්‍ර රටවල් එක්සත් ජනපදය සහ අනෙකුත් පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart