Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණියේය.
මන්ත්රී නාමල් රාජපක්ෂ ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා CID වෙත පැමිණ ඇතත්, කුමන සිදුවීමක් සම්බන්ධයෙන්ද යන්න පැහැදිලි නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart