
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ, රජය විසින් බාල ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ ආලාභය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
නුගේගොඩදී ජනමධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ පිළිබඳව මෙසේද සඳහන් කළේය.
“කළින් නම් ආණ්ඩුවලින් තෙල් මිල වැඩි වෙනකොට ඇමතිතුමාට කොමිස් එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අද තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය තමයි බාල ගල්අඟුරු ගෙනල්ලා, ඒ වෙච්ච පාඩුවට අද විදුලිය උත්පාදනය කිරීමට වැඩිපුර තෙල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. දවසකට ලීටර් ලක්ෂ හතක් අටක් වගේ ප්‍රමාණයක් දහනය කරන්න ඕන. ඒ වගේම තමයි ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී අරන් තියෙන්නේ. මේ රටේ ජනතාවට ඒ පාඩුව ගෙවන්න සිද්ධවෙලා තියෙනවා.
රටේ ජනතාවගෙන් ඇහුව නම් ආණ්ඩුව ගැන ජනතාව හරියට පිළිතුරක් ලබාදෙයි. මොකද පැහැදිලිවම ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නෑ. සියලුම බර ජනතාව පිට දානවා. කළින් නම් ඇහුවේ මිල වැඩි කරන්න ආණ්ඩු ඕනද කියල. දැන් ඒ අය බලයට ඇවිල්ලා සියලුම තමන්ගේ නොහැකියාවන්, වංචා දූෂනයන් පාඩු සියල්ල ජනතාවගේ පිට පටවන බවක් පේනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart