
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් පසු කුරුණෑගල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ.
භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකුගේ ජීවිත බිලිගත් මෙම සිද්ධියෙන් වාර්තාවන මේ වන විට මරණ සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් තිබේ.
දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නද, ඊයේ උන්වහන්සේ අපවත් වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මේ අතර, සිද්ධියෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේලා හත්දෙනාගෙන් පස්දෙනෙකුගේ අවසන් කටයුතු ඊයේ මැල්සිරිපුර – පන්සියගම පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart