
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිඩ් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ රජයේ විශේෂ තනතුරක් හෙබවූ එලොන් මස්ක් එම තනතුරෙන් ඉවත් වන බව විදෙස් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කරයි.
(Drpartment Of Government Efficiency) හරහා ආයතන රැසක සේවක කප්පාදුව සිදුකිරීම, නාස්තිය අවම කිරීම ඇතුළුව රජයේ කාර්යක්ෂමතාව පවත්වාගෙන යෑමට උදව් කිරීමට ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව එලෝන් මස්ක් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ස්තූති කරමින් සිය සමාජ මාධ්‍ය X ගිණුමෙහි සටහනක් තබා ඇත.
ඊයේ (28) එලෝන් මස්ක් විශේෂ රජයේ සේවකයකුව සිට, මෙලෙස සේවයෙන් ඉවත් වූ බව විදෙස් ජනමාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව එලෝන් මස්ක්ගේ භූමිකාව තාවකාලික වූ අතර, ඔහුගේ ඉවත්වීම අනපේක්ෂිත නොවන බවත්, නමුත් එය සිදුවූයේ ට්‍රම්ප්ගේ න්යායපත්රයේ ව්‍යවස්ථාදායකයේ කේන්ද්‍රස්ථානය එලෝන් මස්ක් විවේචනය කිරීමෙන් දිනකට පසුව බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් ඔහුගේ ඉවත්වීම සිදුවන්නේ, ට්‍රම්ප්ගේ අයවැය පනත් කෙටුම්පත ගැන ඔහු කලකිරීමට පත්ව ඇතැයි පැවසීමෙන් දිනකට පසුවය.
එමගින් ඩොලර් ට්‍රිලියන ගණනක බදු සහන සහ ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. (BBC)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart