
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිමඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරුන් දෙදෙනකු රාජකාරි කාලය තුළ ගංජා දුම් පානය කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන තිබේ.
සංගීත පන්ති කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියදී පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
නිර්නාමික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ ගංජා ග්‍රෑම් 1.9 ක් තිබී ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart