
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී කුවේට්හිදී එල්ලා මරා දැමූ ශ්‍රී ලාංකික පුරවැසියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයාගේ දේහය භාරගැනීමට, මියගිය අයගේ බිරිඳ බව පවසමින් කාන්තාවන් තිදෙනෙක් ඉදිරිපත් වූහ.
මෙම තත්ත්වය මත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (03) දක්වා කල් දැමීමට සිදුවී තිබිණි.
මියගිය පුද්ගලයා 46 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පසුගිය මාසයේ 27වැනිදා එල්ලා මරා දමා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart