November 7, 2025

අද පස්වරුවේ අවසන් වූ අයවැය කතාව අතරතුර යාපනය දිස්ත්‍රික්කයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා තද නින්දේ පසුවන අයුරු දක්නට ලැබිණි.

2026 අයවැය ඉදිරිපත් කිරීම පස්වරු 1.30 ට ආරම්භ වී සවස 6.00 ට ආසන්න වන තෙක් පැවැතිණි.

අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලදී.