August 18, 2025

ඉන්දියාවේ පැවැති මිස්ටර් යුනිවර්ස් තරඟයේදී ‘මිස්ටර් ටීන් යුනිවර්ස් තානාපති’ පදවිය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නෙත්මිත මොන්ට්‍රි ජයවර්ධන රටට ආඩම්බරයක් ගෙන දී තිබේ.

18 හැවිරිදි මොන්ට්‍රි ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය ද දිනාගත්තේය.