
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාලවයස්කාර භික්ෂුවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ භික්ෂුවකට කොළඹ මහාධිකරණය වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ බව වාර්තා වේ.
‘ඩේලි නිවුස්’ පුවත්පතට අනුව, අධිකරණය විසින් තවදුරටත් රුපියල් 4500 ක දඩයක් සහ වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් ඊයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart