
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
15 හැවිරිදි බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බහිරවකන්ද ප්රදේශයේ විහාරස්ථානයක වැඩවසන 25 හැවිරිදි භික්ෂුවක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි, අදාළ දැරියගේ පියාගේ සහෝදරයකු වන මෙම සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මැයි 20 වැනිදාය.
මීට අමතරව, මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත බහිරවකන්ද ප්රදේශයේම පදිංචි 29 හැවිරිදි කාන්තාවක ද එදිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනාම මැයි 21 වැනිදා මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී සැකකාර භික්ෂුව ජුනි මස 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart