
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවදුරටත් සිය වපසරිය පුළුල් කරමින් විශ්ව රූ රැජින 2023 තරගයට ප්රථම වරට සංක්රාන්ති කාන්තාවන් දෙදෙනකුට ඇතුළත් වීමට සංවිධායකයන් අවසර ලබාදී ඇත.
ඒ අනුව පසුගිය සතියේ පෘතුගාල රූ රැජින ලෙස කිරුළු පැළඳි 23 හැවිරිදි ගුවන් සේවිකාවක් වන මරීනා මැෂ්ටේ සහ 2023 ජූලි මාසයේදී නෙදර්ලන්ත රූ රැජින ලෙස කිරුළ හිමිකරගත් රිකී කොල්ලේ තරඟාවලියට සහභාගී වේ.
එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝර් නගරයේදී නොවැම්බර් 18 වැනිදා විශ්ව රූ රැජින අවසන් තරගය පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart