
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික චාරිකාවක් සඳහා පැමිණි ජපන් සංචාරකයන් 100කට අධික සංඛ්‍යාවකින් යුත් නියෝජිත පිරිසක් දේවගැතිවරයකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දුට අයත් ‘මිරැකල් ඩෝම්’ පරිශ්‍රය දැකබලා ගැනීමට ගොස් ඇත.
‘ජැපෑන් ලිලී’ නම් මෙම නියෝජිත කණ්ඩායම දිවයින වටා යන ඔවුන්ගේ අධ්‍යාත්මික සංචාරයේ ආරම්භක ස්ථානය ලෙස මෙලෙස මිරැකල් ඩෝම් නැරඹීමට ගොස් තිබේ.
මෙම දූත පිරිස අධ්‍යාත්මික සත්‍යයන් සෙවීම සහ පිබිදීමේ පොදු අරමුණකින් බැඳී සිටින සෑම තරාතිරමකම ජපන් ජාතිකයන්ගෙන් සමන්විත වේ.
ලිලී කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ Lily’s Corporation හි සභාපති සහ නියෝජිත අධ්‍යක්ෂක යුරි ෆුකුයා විසිනි.
ජපන් ලිලී කණ්ඩායමේ ආධ්‍යාත්මික චාරිකාවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට වරින් වර මෙවැනි වන්දනාකරුවන් ගෙන්වා ගැනීමයි.
එය දිගුකාලීනව සංචාරක ව්‍යාපාරයට දිරිගැන්වීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart