
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ 2, ගංගාරාමය ආසන්නයේ හෙරළි අවන්හලේ අද ගින්නක් හටගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ගෑස් සිලින්ඩරයක කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් සහ ගිනි නිවන භටයන් දසදෙනකු පිටත්කර යවා ඇත.
මේ වන විට ගින්න පාලනය කර ඇති අතර, අවන්හලට සහ අවට ආයතනවලට විශාල හානියක් =සිදුවීම වළක්වා ඇත.
සිද්ධියෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart