
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධික ආනයන, අපනයන සහ ප්‍රතිඅපනයන හේතුවෙන් වරායේ පවතින තදබදය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක උපදෙස් දී ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් සහ අනෙකුත් නිලධාරීන් සහභාගී වූ බව වාර්තා වේ.
දැනට බහාලුම් 8,000 ක් පමණ නිෂ්කාශනය සඳහා සැලසුම් කර ඇති බව ප්‍රකාශ වී තිබේ.
අඩු අවදානම් සහිත බහාලුම් අලුතින් පිහිටුවන ලද බ්ලූමැන්ඩල් අංගනයට යොමුකිරීමට සහ ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන මෙහෙයුම් වේගවත් කිරීමට ද රැස්වීමේදී තීරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart