
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිල්කෝ (පෞද්ගලික) සමාගම ඉන්දීය සමාගමකට විකිණීමට ගෙන ඇති පියවරට එරෙහි බව පවසමින් මිල්කෝ සභාපති රේණුක පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඔහු කියා සිටියේ, තමන් 2022 ජනවාරි 21 වනදා සිට මිල්කෝ (පෞද්ගලික) සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත්, අද එම ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවත්ය.
දේශීය සහ ඉන්දීය සමාගමක හවුල් ව්‍යාපාරයක් හරහා මිල්කෝ සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart