
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිත සහාය පළ කිරීමට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කර තිබේ.
ඔහු ජනාධිපති ධුරයට පත් වුවහොත් පොරොන්දු රැසක් ඉටු කරන බවට කොන්දේසියක් මත තම සහා ය ලබාදීමට සූදානම් බව ධම්මරතන හිමියෝ පැවසූහ.
කෙසේවෙතත් රජය මෙන්ම විපක්ෂ නායකවරයාද උන්වහන්සේගේ විවේචනයට ලක්විය.
“මෙම තීරණය පිළිබඳ දැනුවත් කරමින් මම ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ සජිත් ප්‍රේමදාසට සහාය දෙන ලෙසයි. නමුත් මේ සහාය අපි ලබා දෙන්නේ ඔහු පොරොන්දු ගණනාවක් ඉටු කරන කොන්දේසිය මතයි. අපි මේ නායකයාට බලය දීලා වැඩ කරමු.” යනුවෙන් ධම්මරතන හිමියෝ පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart