
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ නමැති පුද්ගලයා ‘දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු’ බව අනාවරණය වේ.
එසේම ඔහුට එරෙහිව විවිධ කොල්ලකෑම් සහ වෙනත් අපාරාධ සම්බන්ධයෙන් නඩු හයක් අධිකරණ හමුවේ ක්‍රියාත්මක බවද පොලිස් වාර්තා හෙළිකරයි.
වාර්තාවන්ට අනුව මෙම පුද්ගලයා ‘දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු’ ලෙස ලියාපදිංචි කර ඇත්තේ, 1305/2015 යටමේ බී ශ්‍රේණියේ අපරාධකරුවකු ලෙසය.
පහතින් දැක්වෙන්නේ මෙම පුද්ගලයාට එරෙහිව ඇති නඩු සහ අපරාධ පිළිබඳ වාර්තාවන්ය.
මේ අතර සමගි ජන බලවේගය චෝදනා කර ඇත්තේ, මෙම පුද්ගලයාට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි නමුත්, පොලිස්පතිවරයා විසින් එම ඉල්ලීම පැහැරහැරි බවයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart