
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝදර පොලිස් වසමේ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
වෙඩිතැබීමෙන් 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.
ත්‍රිරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සදහන් කරයි.
මිහිජය සෙවණ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart