
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝගාතුරව සිටින තම සොහොයුරාට උපස්ථාන කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කළ බව කියන කැකිරාව ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුට ඥාතිත්වයෙන් නැන්දා වන මෙම අවිවාහක කාන්තාවට වසර දෙකක පමණ කාලයක සිට මරණ තර්ජන එල්ල කර, ඇයව දූෂණයට ලක්කර බව පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කිකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කැකිරාව පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart