
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග සැඟවී සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත්දෙනෙකු මෙරට පොලිසියට යටත්වීමට කැමැත්ත පළකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය වන ‘රටම එකට’ හි කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් සඳහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සැකකරුවන් සිකුරාදා (7) ශ්‍රී ලංකා බලධාරීන් අමතා ඔවුන්ගේ මෙහෙයුම් ස්ථාන හෙළිකළ බවත් මත්ද්‍රව්‍ය ජාවාරමට ඇති සම්බන්ධය අවසන් කිරීමට එකඟ වූ බවත් ඇමැති විජේපාල පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart