
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසු මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පිටව ගොස් තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂ අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය.
එම අවස්ථාවේ ඔහුට සහාය පළ කිරීම සඳහා පාක්ෂිකයන් පිරිසක් ද කොමිසම අවට රැස්ව සිටි අතර මේ හේතුවෙන් ඒ අවට ආරක්ෂාව තර කර තිබිණි.
හිටපු මැති ඇමැතිවරු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
මේ අතර හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart