
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වසර 400 ක් සිරගත කළ යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු වූ දරුණු දූෂණ ක්රියා හේතුවෙන් ඔහුට එලෙස දඬුවම් ලබාදිය යුතු බව සරත් ෆොන්සේකා අවධාරණය කරයි.
“අපේ රටේ නායකයන්ට තිරුපති යන්න ඕනේ වුණහම උගන්ඩාවේ ඉඳන් ජෙට් එකක් ගෙන්න ගන්නවා. මගේ යාලුවෙක් එව්වේ කියලා කියනවා. පවුල පිටින් තිරුපති යනවා. 2010 මහරජාණෝ හැටපස්දෙනෙක් එක්ක චීනෙ ගියා. රනිල් වික්රමසිංහ ගැන මට කණගාටුයි. හැබැයි ආණ්ඩුව මේ දෙන පුර්වාදර්ශය ඉතා හොඳයි. එහෙම බලනකොට හැටපහක් එක්ක චීනෙට ගිය කෙනාට දෙන දඬුවම ගැන හිතාගන්න බැහැ. එහෙම නම් අවුරුදු 400කට විතර හිරේ දාන්න ඕනේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart