
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහත බැස ඇති බව මහවැලි අධිකාරිය පවසයි.
මහවැලි ජලාශ 04 ක හැර අනෙක් සියල්ලේම ජල මට්ටට 50% ක මට්ටමේවත් නොමැත.
වික්ටෝරියා ජලාශයේත් ජල මට්ටම 30% ටත් වඩා අඩුවී තිබේ.
සමනල වැව 4.1% දක්වා පහත බැස ඇත.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ජලය උපරිම අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය දැනුම්දෙයි.
දැනටමත් උස් ස්ථානවලට ජලය ලබාදීමේදී ගැටලු මතුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart