
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ෆර්විස් මහරුෆ් ඉවත්ව තිබේ.
සිය කාර්ය බහුලත්වය මත කමිටුව වෙනුවෙන් නිසි කාර්යභාරයක් ඉටුකිරීමට හැකි නොවන හෙයින් මෙම තීරණය ගත් බව ඔහු සදහන් කර ඇත.
තමන් ක්‍රිකට් විස්තර විචාරයට සහ පවුලේ කටයුතු සදහා වැඩි ඉඩක් ලබාදෙන බව මහරුෆ් සදහන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සෙසු සමාජිකයන් වන්නේ සනත් ජයසූරිය, චරිත් සේනානායක, අසන්ත ද මෙල් සහ කපිල විජේගුණවර්ධන යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart