
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය(LPL) සඳහා සාමාජිකයන් සිව්දෙනකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය පවසයි.
එහි සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක පත් කර ඇති අතර සෙසු සමාජිකයින් වන්නේ ෂේන් ප්‍රනාන්දු ,තරංග පරණවිතාන සහ ටිරෝන් විජේවර්ධනයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීම මෙම තාක්ෂණික කමිටුවේ අරමුණ වනු ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන ජූලි 30 වනදා ආරම්භ කරන අතර ඊට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 14වැනිදා සිදුකිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart