
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහනුවර දි අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ – මිරිහානේ ඔහුගේ බිරිඳගේ නිවසේ තිබියදී සොයාගත් නීතිවිරෝධිව එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට මහනුවර පිහිටි නිවසේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart