
ශ්‍රීලංකන් ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන ලෙස IMF රජයෙන් ඉල්ලයි
ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.














