
රනිල්ගේ ප්රධාන ආරක්ෂකයා කන්කසන්තුරේට මාරු කළේ පිල්ලෙයාන්ට කෝල්කරපු නිසා
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධාන ආරක්ෂක නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත්














