
බන්ධනාගාරය තුළ මරණයට හේතුව අනෙකුත් රැඳවියන් සමඟ ඇති වූ ගැටළුවක් බව අධිකරණ ඇමැති කියයි
මෑතකදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී මියගිය සැකකරුවකුට සෙසු රැඳවියන් සමඟ ගැටලුවක් ඇති වී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට පැවසීය. අධිකරණය තුළ ඔහුගේ දුරකථනය














