
උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල-මහව කොටස ද්විත්ව මාර්ගයක් කිරීමට සැලසුම්
උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සිට මහව දක්වා කොටස ද්විත්ව මාර්ග පද්ධතියක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉන්දිපොලගේ පවසයි. ව්‍යාපෘතියේ පළමු














