
විශ්රාම ගිය දුම්රිය නියාමකවරක් මරදාන ස්ටේෂන් එකේ සංඥා කුළුණකට නැග විරෝධතාවක
විශ්රාමලත් දුම්රිය නියාමකවරයකු ඔහුගේ ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් මේ වන විට මරදාන දුම්රිය ස්ථාන පරිශ්රයේ පිහිටි සංඥා කුළුණක නැග විරෝධයක් ප්රකාශ කරමින් සිටින බව වාර්තා වේ.














