
ආන්දෝලනාත්මක නඩු රැසක් විමසූ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම්
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චානිමා විජේබණ්ඩාරගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇය භාවිත කළ එම මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරියට මුද්‍රා තැබීමට අධිකරණ














