
‘මුල්ලිවයික්කාල් සංහාරය’ සැමරීමට බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාවේ පෙළපාළි
‘මුල්ලිවයික්කාල් සංහාරය’ සැමරීම සඳහා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල පෙළපාළි පැවැත්වී තිබේ. එහිදී දෙමළ ජනතාව සිය ගණනක් වීදි බැස යුක්තිය ඉල්ලා සිටි බව













