
ප්රධාන දේශපාලන පක්ෂවල දේශපාලකයෝ අපරාධ කල්ලි 10 කට සම්බන්ධයි – පොලිස් ඇමැති හෙළිකරයි(වීඩියෝ)
රාජ්ය බුද්ධි සේවය (SIS) විසින් ශ්රී ලංකාවේ ප්රධාන දේශපාලන පක්ෂවල දේශපාලනඥයන් කිහිපදෙනකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි 10ක් අතර සම්බන්ධතා පවතින බව සොයාගෙන ඇතැයි මහජන ආරක්ෂක














