
උවමනා උණොත් ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකියෝ ආපහු ගේනවා – විදේශ ඇමැති(වීඩියෝ)
යුදමය තත්ත්වය හේතුවෙන් විශේෂ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් නැවත ගෙන්වාගැනීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව විදේශ අමාත්‍ය විජිත













