
පොහොට්ටුවේ මනම්පෙරිගේ ෆෝන් එක කෝච්චියට තියා විනාශ කරලා
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටි සම්පත් මනම්පේරි තමන් සතුව තිබූ ජංගම දුරකතනය වැල්ලවත්ත ප්‍රදේශයේදී ධාවනය වන දුම්රියකට තබා විනාශ කර ඇතැයි














