
අනුන්ගේ ATM කාඩ්වලින් බැංකුවේදීම ගේම ගහන හොරෙක් ගැන පොලිසිය හෙළිකරයි | මෙන්න වැඩේ
ජයන්තිපුර, පොලොන්නරුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලේ සඳහන් වන්නේ, තමා 2025.08.19 වන දින කළුතර නගරයේ














